(අංජුල මහික වීරරත්න)
අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සහ පූර්ණ වශයෙන් හානි වූ නිවාස රජයේ වියදමින් සහ ත්‍රිවිධ හමුදාවේ සහය ඇතිව යළි ඉදිකර දීම වෙනුවෙන් අද සවස හදිසි අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.

