හත සිට හත දක්වා පාසල් නිවාඩු


(රංජන් කස්තුරි)

රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් මෙම හත් වැනි දා සිට මාසයක කාලයක් වසා තබන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. 

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ - 2021 විභාගය පැවැත්වෙන මෙයින් පාසල් වසා තැබෙන බව ද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

පාසල් යළි මාර්තු හත විවෘත කිරීමට නියමිතය.