
(සුජිත් හේවාජුලිගේ)
ගංවතුර ආපදා තත්වයෙන් සෞඛ්‍ය ආපදාවට පත්ව ඇත්නම් හෝ වෛද්‍ය ආධාර අවශ්‍ය නම් දැනුම්දීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ දුරකතන අංකයක් හඳුන්වා දෙනු ලැබ ඇත.
077- 4506602 එම දුරකතන අංකයයි
ආපදා තත්වය හේතුවෙන් සෞඛ්‍ය ආපදාවට පත්ව ඇත්නම් සහ වෛද්‍ය ආධාර අව්ශ්‍ය නම් ඉහත දුරකතන . අංකයට ඕනෑම මොහොතක අමතන ලෙස රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඉල්ලීමක් කරයි.

