සුනිල් ආරියරත්න කලා විශ්ව විද්‍යාලයේ කුලපති ධුරයට


(අංජුල මහික වීරරත්න)

සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ කුලපති ධුරය සඳහා මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා පත් කරනු ලැබ තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත් පත්කිරීම සිදුකර ඇත.

මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතාගේ වියෝවෙන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය පුරප්පාඩු විය.