( බිමල් ශ්යාසමන් ජයසිංහ)
බන්ධනාගාර මාධ්ය් ප්ර කාශක චන්දන ඒකනායක මහතාගේ නිල නිවසේ තිබූ රුපියල් ලක්ෂ හතක් පමණ වටිනා රන් භාණ්ඩ අතුරුදන්ව ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි බොරැල්ල පොලීසිය කියයි.
මැගසින් බන්ධනාගාරය තුළ නිල නිවස පිහිටා ඇති අතර ඔහුගේ බිරිඳ විසින් බොරැල්ල පොලීසියට මෙම පැමිණිල්ල සිදුකර ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.
එම නිල නිවස සුද්ධ පවිත්රය කිරීම සඳහා සිරකරුවන් යොදවනු ඇතැයිද එම ආරංචි මාර්ග පවසයි.
බොරැල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

