සීනි වංචාවට දින දෙකක විවාදයක් ඉල්ලයි


(සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහීකවීරරත්න)

සීනි බදු වංචාව සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් ලබා දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.

විපක්ෂ නායකයා මෙම ඉල්ලීම කළේ මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සීනි බදු වංචාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ අවස්ථාවේදීය.