සිරකරුවන් 622 ජනපති සමාව


(අංජුල මහික වීරරත්න)

75 වැනි නිදහස් සංවත්සරය නිමිත්තෙන් සිරකරුවන් 622 දෙනෙකුට ජනාධිපති සමාව ලබා දී තිබේ.

අදාල සිරකරුවන් අද දිනයේ දී ජනාධිපති සමාව යටතේ නිදහස් කරන ලද බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.