සියලුම ආර්ථික මධ්‍යස්ථාන 28, 29 දෙදින විවෘත කරයි


(යොහාන් භාසුර)

සියලුම ආර්ථික මධ්‍යස්ථාන ලබන 28 සහ 29 දෙදින තොග වෙළෙදාම සඳහා පමණක් විවෘත කරන බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා පවසයි