දිවයිනේ සියලුම රජයේ පාසල් මාර්තු මස 26 වැනිදා දක්වා තාවකාලිකව වසා දැමීම රජය පියවර ගෙන තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.
කොරෝනා වයිරසය පැතිර යාමේ අවදානමක් හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.