සියලු කොටස් මිල දර්ශකය ඒකක 10,000 පසු කරයි


 

(යොහාන් භාසුර)

කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල දර්ශකය අද (15) දිනයේ ඒකක 10,000 සීමාව ඉක්වමින් ඒකක 10,072.38 ක් බවට පත්වූ බවත් ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය අද දිනයේ ඒකක 158.27 කින් ඉහළ ගිය බවත් කොළඹ කොටස් හුවමාරුව පවසයි.

කොළඹ කොටස් හුවමාරුව පැවසුවේ අද දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 5.33 ක් වාර්තා කළ බවයි.