සාපෙළ පිළිතුරු පත්‍ර ඇගයීම 27 සිට


රංජන් කස්තුරි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයිම මෙම මස 27 වැනි දා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි.

සෞන්දර්ය විෂයට සම්බන්ධ ප්‍රායෝගික පරික්ෂණ එළඹෙන මැයි මාසයේ පැවැත්වීමට නියමිත බව ද අමාතයංශය පවසයි.