සල්ලි ගත්තු අය අගමැති හෙළිකරයි


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ අයටත් විමධ්‍යගත අරමුදල් ව්‍යාපෘති ලබාදී ඇතැයි  අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා  පාර්ලිමේන්තුවේදී අද  (13) පැවසීය.

අගමැතිවරයා මෙසේ පැවසුවේ විමධ්‍යගත  අරමුදල් ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් මතුවූ අවස්ථාවේදීය.

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා;

විපක්ෂයේ කාට හෝ  විමධ්‍යගත මුදල් ව්‍යාපෘති ලැබී නැත්නම් ලබා දුන් අයගේ නම් ලැයිස්තුව තමාට ඉහළ සිට පහළට ඉදිරිපත් කරන්න පුළුවන්.