
(සුජිත් හේවාජුලිගේ)
2025 උසස් පෙළ විභාග ප්‍රතිඵල මත සාමාන්‍ය බඳවා ගැනීමේ ක්‍රියාවලිය යටතේ විශ්වවිද්‍යාලවලට තෝරාගත් සිසුන්ගේ ලියාපදිංචිය අාරම්භ කර අැත
ලියාපදිංචිය අගෝස්තු 14 වැනි දින අවසන් වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
අභියාචනා භාරගැනීම අගෝස්තු 21 වැනි දින දක්වා සිදු කෙරේ.
වැඩි විස්තර www.ugc.lk වෙත පිවිසීමෙන් ලබා ගත හැක

