සරසවි කඩ ඉම් ලකුණු නිකුත් කරයි


(අංජුල මහික වීරරත්න)

2024 වර්ෂයේ  අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ  විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ.

එක් එක් දිස්ත්‍රික්කයෙන්  විශ්ව විද්‍යාල වලට ඇතුළත් වීමට අවශ්‍ය අවම "Z" අගයන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කර ඇත.