(නිමල කොඩිතුවක්කු)
ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩළයට පත්කරනු ලැබ සිටී.
මෙම පත්කිරීම අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් අද(17) පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදි නිවේදනය කරනු ලැබීය.
ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායකයා ලෙස කටයුතු කල අතර පසුව එක්සත් ජාතික පක්ෂය සමඟ එක්විය.