
(සුජිත් හේවාජුලිගේ )
සයිනොෆාම් එන්නත් මිලදී ගැනීමට වැයවූ ඩොලර් මිලියන 85ක මුදලක් ශ්‍රී ලංකාවට ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟවී ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.
මෙරට වැඩි වශයෙන් භාවිතාවූ එන්නත වන්නේ සයිනොපාම්ය.

