සමන් ද සිල්වාට ජනපතිගෙන් අවසන් ගෞරව


(අංජුල මහික වීරරත්න)

ප්‍රවීණ ගායන ශිල්පී අභාවප්‍රාප්ත සමන් ද සිල්වා මහතාගේ දේහයට ජනාධිපති අනුර දිසානායක මහතා අද අවසන් ගෞරව දැක්වීය.

සමන්ද සිල්වා මහතාගේ මොරටුවේ පිහිටි නිවසට ගිය ජනාධිපතිවරයා සමන් ද සිල්වා මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් පසු  පවුලේ ඥාතීන්ට ශෝකය ප්‍රකාශ කළේය.