සනත් ජයසූරිය ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවට


(යොහාන් භාසුර)

හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරිය මහතා ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සමාජිකයකු ලෙස පත්කර තිබේ.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවට සාමාජිකයන් හත් දෙනකු ක්‍රීඩා අමාත්‍යවරයා පත්කර තිබේ.