ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ආරම්භක ජන රැළිය ගාලු මුවදොර පිටියේ දී මීට සුළු මොහොතකට පෙර ආරම්භ කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජන රැළියට මීට සුළු වේලාවකට පෙර පැමිණියේය.
අකිල විරාජ් කාරියවසම්, නවීන් දිසානායක, චන්ද්‍රානි බණ්ඩාර, දිගම්බරන් යන ඇමැතිවරු ඇතුළු පාක්ෂිකයෝ විශාල පිරිසක් රැලියට එක්ව සිටිති.
(ඡායාරූප - ඉෂාන් සංජීව)






