සගයන්ට නිදහස ඉල්ලා සරසවි සිසුහු විරෝධතාවක


රැඳවුම් නියෝග මත සිරගත කර සිටින සියලු අරගලකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කරන්නැයි බලකරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කළ විරෝධතාවක් කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දි අද පැවැත්විණි. 

විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු පිරිස එම විරෝධතාවයේ නිතරව සිටියි.

ළහිරු හර්ෂණ