සංචාරකයින් රැගත් නෞකාවක් ගාල්ල වරායට


( ඩී.ජී.සුගතපාල )

 සුඛෝපභෝගි සංචාරක නෞකාවක් වන ඩි.පී.ලුමිනියා නමැති නෞකාව  සංචාරකයින්  135දෙනෙකු රැගෙන මෝල්ටාවේ සිට අද(15)   උදේ ගාල්ල වරායට පැමිණියේය.

සංචාරකයින්  ගාල්ල නගරයේ සංචාරය කිරිමෙන් පසු අද  සවස ආපසු පිටත්ව යාමට නියමිතව ඇත.