
(අංජුල මහික වීරරත්න)
වන විනාශය නතර කරන්නැයි රජයට බලකරමින් සමගි ජන ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පාර්ලිමේන්තු පිවිසුම අසල දී අද විරෝධතාවයක නිරත වූහ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද මෙම විරෝධතාවය සඳහා සහභාගී වී සිටී.
රට පුරා මහා වන සංහාරයක් සිදු වන බවත් එය නතර කිරීම සඳහා ආණ්ඩුව වහාම මැදිහත් විය යුතු බවත් සමගි ජන බලවේගය මන්ත්‍රීවරු එහිදී එහිදී පැවසූහ .
"කියත් මඟෙන් වැනසෙන සිංහරාජය" "රට කාන්තාරයක් නොකරනු""ඩොසර් අපිට එපා" මාගේ විරෝධතාපුවරු විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් මන්ත්‍රීවරු විරෝධතාවය දැක්වුහ.
(ඡායාරූප ශාන්ත රත්නායක)






