(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ විශේෂ රැස්වීමක් අද සවස 7.00 කැඳවා ඇතැයි වාර්තා වෙයි.
රටේ පවත්නා දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම රැස්වීම කැඳවා ඇත. පක්ෂ මූලස්ථානයේ මෙම රැස්වීම පැවැත්වේ.