ශ්‍රී ලංකාවෙන් දෙවැනි වඳුරු උණ රෝගයාත් හමුවෙයි


 

(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)

වඳුරු උණ රෝගය වැළදුණු තවත් පුද්ගලයෙක් හඳුනාගත් බවත් එම රෝගියා ජාතික බෝවන රෝග විද්‍යායතනයට (අයි.ඩී.එච්) ඇතුළත් කළ බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

ඔහු ශ්‍රී ක්‍ලංකාවෙන් හදුනාගත් දෙවැනි වඳුරු උණ රෝගයා බවත් අදාල පුද්ගලයාගේ වැඩි තොරතුරු මේ වන විට සොයමින් සිටින බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.