(ශාන්ත රත්නායක)
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහි ගෙනා යෝජනාවලට විරෝධය දක්වමින් සයින්දමරදු නැගෙනහිර ජනතාව ශ්‍රී ලංකාවේ කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට අද (22) නිහඩ විරෝධතාවක් පැවැත්වූහ.
එහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් මහා කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මියගේ ඡායාරූපයක් ඉරා ඔවුහු විරෝධය දැක්වූහ.



