ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ලීඩ්ස්හි හෙඩිංග්ලි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී කාසියේ වාසිය දිනාගත් දිමුත් කරුණාරත්න පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තේය.
ශ්‍රී ලංකා කණ්ඩායමට තිසර පෙරේරා එක්වී තිබෙන අතර ජෙෆ්රි වැන්ඩසේ කණ්ඩායමෙන් ඉවත් කර තිබේ.
ඉන්දීය පිලේ වෙනස්කම් දෙකකි. වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ෂාමි සහ යුෂ්වේන්ද්‍ර චාහල් විවේක ගන්වා සිටින අතර ඔවුන් වෙනුවට රවීන්ද්‍ර ජදේජා සහ කුල්දිප් යාදව් ඉන්දීය පිලට කැඳවනු ලැබ සිටිති.
තරගයේ විස්තර සඳහා https://tinyurl.com/y5kggsem වෙත පිවිසෙන්න.

