ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ආර්.ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී අද (31 වැනිදා) පැවැත්වෙන තුන්වැනි එක්දින තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඕවර 50 අවසානයේදී කඩුලු 8 ක් දැවී ලකුණු 294 ක් ලබාගත්තේය.
තරගයේ වැඩිවිස්තර සඳහා www.kelimandala.lk වෙත පිවිසෙන්න.
(ඡායාරූපය - ලහිරු හර්ෂණ)


