ශ්‍රී ලංකාව කඩුලු 4 ට 88 යි


නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවරදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය වන අද (26 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 88 ක් ලබා සිටියේය. 


කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම ලකුණු 178 කට දැවී ගියේය.

තරගයේ සම්පූර්ණ විස්තර සඳහා  http://www.kelimandala.lk/  වෙත පිවිසෙන්න