වෝඩ් පෙදෙස තාවකාලිකව වහයි



( ලහිරු හර්ෂණ)

රුහුණු විශ්වවිද්‍යාලයේ  සිසුන්ගේ විරෝධතාවක් හේතුවෙන්  කොළඹ වෝඩ් පෙදෙස  තාවකාලිකාව වසා දමා ඇත.

මේ හේතුවෙන් කොළඹ පුරහල, වෝඩ් පෙදස අවට  මාර්ගයන්හි දැඩි රථ වාහන තදබදයක් පවතී.

විරෝධතාකරුවෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට මේ වන විට රැදී සිටිති.