වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සංවිධානය කළ පා ගමන මේ වන විට කොළඹ කාර්මික විද්‍යාල හන්දිය පසුකර කොළඹ කොටුව දෙසට ගමන් ගමිමින් සිටියි.
කොළඹ නෙළුම් පොකුණ රඟහල අසලින් ආරම්භ වූ මෙම පාගමන මරදාන හරහා මේ ආකාරයට කොළඹ කොටුව දෙසට ගමන් කරමින් සිටියි.
ජනමතයට සවන්දී වහා ඉල්ලා අස්වන්නැයි ඔවුහු ඉල්ලා සිටිති.
(ළහිරු හර්ෂණ)