
(නිමන්ති රණසිංහ)
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා 1) තනතුර සඳහා අද (9) සිට විශේෂඥ වෛද්‍ය එස්. එම්. ආනල්ඩ් මහතා පත්කර තිබේ.
මෙතෙක් එම තනතුරේ රාජකාරි සිදුකළේ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතාය.
විශේෂඥ වෛද්‍ය එස්. එම්. ආනල්ඩ් මහතා අයි ඩී එච් රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කර ඇත.

