විසර්ජන පනත් කෙටුම්පතට මුදල් සභාවේ අනුමැතිය


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුලමහික  වීරරත්න)

2026 වර්ෂයට අදාළව ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පතට  රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවිය.

ඒ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් ඊයේ (23) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය.