
(සුජිත් හේවාජුලිගේ)
විෂ මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා" රටම එකට ජාතික මෙහෙයුම" ලබන 30 වැනිදා බ්‍රහස්පතින්දා ආරම්භ කිරීමට නියමිතය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී එදින උදේ 10.00 ට මෙහි සමාරම්භක උත්සවය පැවැත්වේ.
රට පුරා පුරාවිෂ මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා සියලු පාර්ශව ඒකරාශී කර ගැනීම මෙම වැඩපිළිවෙළේ අරමුණ වේ.

