විවෘත කරන්න බැරි පාසල් 147 මෙන්න


(අංජුල මහික වීරරත්න)

ආපදා තත්ත්වයට මුහුණ දුන් පාසල් 147ක් මේ වන විට ආරම්භ කළ නොහැකි මට්ටමේ පවතින බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි.

එලෙස විවෘත කිරීමට අපහසුව පවතින පාසල් මෙසේය.