විරෝධතාවක් නිසා කොටුවේ වාහන තදබදයක්


 

(මුදිතා දයානන්ද)

වන විනාශයට එරෙහිව කොළඹ කොටුවේ පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් කොටුවේ සහ පිටකොටුවේ මාර්ග රැසක වාහන තදබදයක් ඇතැයි පොලිසිය කියයි.

ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ ඇති මෙම විරෝධතාව ටෙක්නිකල් හන්දියෙන් ආරම්භ වී කොළඹ කොටුව දක්වා පා ගමනින් ගමන් ගත්තේය.

ඡායාරූප ගයාන් අමරසේකර