විමල් - උදය අමත්‍ය මණ්ඩලයෙන් ඉවතට


(අජන්ත කුමාර අගලකඩ)

අමාත්‍ය විමල් වීරවංශ සහ උදය ගම්මන්පිළ මීට සුළු මොහොත කට පෙර අමාත්‍ය ධූරවලින් ඉවත් කළ බව රජයේ ආරංචි මාර්ග කියයි.

ජනධිපතිවරයා විසින් තව සුළු මොහොතකින් අමාත්‍ය මණ්ඩල සංශෝධයක් කිරීමට නියමිත බවද එම ආරංචි මාර්ග පවසයි.