
(අංජුල මහික වීරරත්න)
විපක්ෂයේ පක්ෂ නායකයෝ අද (24) කොළඹදී රැස් වෙති.
රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් මෙම හමුව සිදු කෙරෙයි.
හිටපු ජනාධිපතිවරු ඇතුළු විපක්ෂයේ පක්ෂ නායකයන් සහභාගී වන මෙම හමුව කොළඹ අමාරි හෝටලයේදී අද පෙරවරු දහයට පමණ පැවැත්වීමට නියමිතව ඇති අතර දෙස් විදෙස් මාධ්‍ය රැසක්ද ඊට පැමිණ සිටින අයුරු දැක ගත හැකිවිය.
ව්‍යවස්ථාපිත ඒකාධිපති වාදය පරදවමු යන්න මෙම හමුවේ තේමාවයි.

