විදුලි සේවකයෝ ලෙඩ වෙති


(රංජන් කස්තුරි)

විදුලි ගාස්තු ඉහළ දැමීම, විදුලි සේවකයින්ගේ දීමනා කප්පාදු කිරීම, සහ උපයන විට බදු ඉහළ යෑම ඇතුළු කරුණූ ගණනාවකට විරෝධය දක්වමින් ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් පිරිසක් අද (27) ලෙඩ නිවාඩු වාර්තා කර සිටිති.

ලංකා විදුලි පොදු සේවක සංගමය තාක්ෂණික ඉන්ජිනේරු හා අධිකාරී සංගමය ඇතුළු ලංවීම වෘත්තීය සමිති 15කට අයත් සේවක සේවිකාවන් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වෙති.

විදුලි සේවකයින් මේ වන විට කොළඹ කොටුව ලංවීම මූලස්ථානය ඉදිරිපි විරෝධතාවයක නිරත වෙති.

(ඡායාරූප: ශාන්ත රත්නායක)