විදුලි සේවකයෙකු කපා කොටා මරා දාලා


(සුමිත් පොතුපිටිය )

කලුතර ප්‍රාදේශීය සභාවේ විදුලි සේවකයෙකු කපාකොටා ඝාතනය කර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි .

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ කළුතර ,  පනාපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටී සුගත් ප්‍රසන්න නමැති දෙදරු   පියෙකු බව පොලිසිය කීය.

සැකකරුවන් මෙතෙක් අත් අඩංගුවට ගෙන නොමැති බවද පොලිසිය සදහන් කරයි .