(අජන්ත කුමාර අගලකඩ)
වරාය රාජ්‍ය අමාත්‍ය ලෙස දිවුරුම් දුන් විජිත බේරුගොඩ මහතා මහාමාර්ග රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද යළි දිවුරුම් දුන්නේය.
ඉකුත් සඳුදා වරාය හා නිවික කටයුතු අමාත්‍යවරයා ලෙස ඔහු දිවුරුම් දුන්නේය.