( ප්‍රභාත් නෙත්තසිංහ)
පවතින අධික වැසි හේතුවෙන් වැව් විශාල ප්‍රමාණයක් වාන් දමමින් පවතින අතර ප්‍රධාන ජලාශ බොහෝමයකද වාන් දොරටු හැර තිබේ.
මේ හේතුවෙන් ඇතැම් ප්‍රධාන මාර්ගගද ජලයෙන් යටවී ජනජීවිතද මුළුමනින්ම අඩාල වී තිබේ.