ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ ජනපති හමුවේ


(සුජිත් හේවාජුලිගේ )

ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා අධ්‍යක්ෂ හදාද් සර්වෝස් මහතා (Faris H. Hadad-Zervos) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති මන්දිරයේදී  අද පෙරවරුවේ හමුවිය.

ජනාධිපතිවරයා  සහ අධ්‍යක්ෂවරයා ඇතුළු නියෝජිත පිරිස සමග සාකච්ඡාව   මේ අවස්ථා වන විටත් පැවැත්වෙන බව දැනගන්නට ඇත.