ගෝලීය වශයෙන් දැනට දැඩි සත්කාර ප්‍රතිකාර ලබමින් සිටින ආසාදිතයන්ගෙන් සියයට 0.1ක් බව කැනඩාවේ වෙසෙන ආචාර්ය නිමල් රාජපක්ෂ සැකසූ දත්ත සටහනකින් කියැවෙයි.
ඩෙල්ටා සමයේ එය සියයට 2ක් පමණ විය. මෙයින් පෙන්නුම් කරන්නේ රෝගය ආවේනික වෙමින් පවතින බවයි.