ලොග්ගල්ලා ඔය වාන්දමයි


( නිශාන්ත කුමාර)

මේ දිනවල පවත්නා වර්ෂාව   හා පෝෂක ගංගාවල ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් අද (01) බදුල්ල මහියංගන මාර්ගය අතරතුර පිහිටි ලොග්ගල්ලා ඔය ජලාශය වාන් දමමින් තිබේ.