(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෑස් මිල ද ලබන සඳුදා (4) ඉහළ දැමීමට බොහෝ දුරටත් ඉඩ ඇතැයි එම සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
ගෑස් මිල සූත්‍රයට අනුව සෑම මසකම පස්වැනි ගෑස් මිල සංශෝධනය කළ හැකි අතර පසුගිය අගෝසතු මස 5 වැනිදා මිල වෙනස් නොවීය.