(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මේ මස 5 වැනිදා අඩුකරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මුදිත පීරිස් මහතා පැවසීය.
ලිට්‍රෝ සමාගම ගෘහස්ථ ගෑස් මිල මීට පෙර වැඩි කළ මිලකට වැඩි ප්‍රමාණයකින් මිල අඩු කිරීමට බලාපොරොත්තු වන බවද සභාපතිවරයා වැඩිදුරටත් කීය.

