ලිට්‍රෝ ගෑස් ගෑස් පෙන්නයිද?


(යොහාන් භාසුර)

ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් හෙට (5) මධ්‍යම රාත්‍රියේ සිට වන ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය. 

මිල ඉහළ ගිය ද පහළ ගිය ද එය විශාල මුදලක් නොවනු ඇති බවත් ඒ පිළිබඳ අවසන් තීරණයක් මේ දක්වා ගෙන නොමැති බවත් පීරිස් මහතා කීය.

ඩොලරයේ අගය පහළ බැසීමේ වාසිය  ජනතාවට ලබාදීමට බලාපොරොත්තු වන බව කී මුදිත පීරිස් මහතා ඒ පිළිබඳ අවසන් තීරණය හෙට ගන්නා බවද සඳහන් කළේය.