(යොහාන් භාසුර)
ලාෆ් ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.
ලාෆ් කිලෝග්‍රැම් 12.5 සිලින්ඩරයක මිල 4,100 ක සහ කිලෝග්‍රැම් 5 ගැස් ලින්ඩරයක මිල රුපියල් 1,645 මැයි මස තුළ ද පවතින බව ද පීරිස් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.