(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා කමිටුව ) සභාපති ධුරයට අද (7) නැවතත් පත්විය.
ඒ සාමාජිකයන්ගේ බහුතර ඡන්දයෙනි.