
(සුජිත් හේවාජුලිගේ)
මෙරට ආයෝජන මණ්ඩල කලාපවල කංසා වගා කර අපනයනය කිරීම සම්බන්ධයෙන් හොංකොං තායිලන්තය ඇතුළු රටවල් කිහිපයක ආයෝජකයන් යෝජනා ඉදිරිපත් කර ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
ඒ සම්බන්ධයෙන් යෝජනා අටක් මෙසේ ඉදිරිපත්ව ඇත.
කංසා වගාව දියුණු කර ආයෝජනය කිරීමට මෙම යෝජනා ලැබී ඇතැයි එම මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා පැවසීය.

